Search This Blog

Search This Blog

mage puwkara mithuro nisa

මගෙ පව්කාර මිතුරෝ නිසා
ලත වේ හිරගේ අවසාන රෑ //
මා… මිය යාවී  හෙට පොරකේ  //

පුංචි කලේ මා පන්සල් එක්කගෙන ගිහින්
අම්ම කිව්ව අපයෙ හැටි රූප පෙන්වමින් //
වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි
මගෙ පුතා එහෙම නෑ  හොඳ පුතෙක්ම වෙයි
අම්මෙ ඒ කතවල ඇති අගය දැන් දැනයි
මාගෙ පව්කාර මිතුරෝ නිසා …

ඔබගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා
නපුරු ඇසුර  හන්දා පෝරකය හිමි උනා  //
හෙට දිනේ මා ඔබෙන් වෙන් වෙලා ගිහින්
මතු බවේ ඉපදුනොත් ඔබගෙ පුතු වෙමි
අම්මෙ ඔබට මා දුක්ගිනි දෙන්නෙ නෑ ඉතින්

මාගෙ පව්කාර මිතුරෝ නිසා  …. //
මා… මිය යාවී  හෙට පොරකේ   ////

No comments:

Post a Comment